Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඩුවෙළ ප්‍රදීපාලෝක පින්කම අනුරපුර හා තත්තිරිමලේදී

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තියට සමගාමීව කඩුවෙල වාර්ෂික ප්‍රදීපාලෝක මහෝත්සවය අනුරාධපුරයේදි හා තන්තිරිමලේ පූජා භූ®මියේදී උඩවලවේ ශාන්තසීල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

ඒ අනුව 24 වනදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී විශේෂ නෙළුම් මල් පූජාවක්ද 24 වනදා රාත්‍රී 9 ට කඩුවෙල වාර්ෂික ප්‍රදීපාලෝක පූජාවද 25 වනදා අලුයම 5 ට ජනාධිපතිතුමාට හා ලක්වැසි සැමට ආසිරි පතා කිරි ආහාර පූජාවක්ද සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.