Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධි රෝපණ පින්කමක්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලයකින් පැළ කර ලබාගත් බෝධීන් වහන්සේ නමක් සපුගස්තැන්න ශ්‍රී සම්බුද්ධ ජයන්ති බුද්ධ මන්දිරය අසල පූජා භූමියේ රෝපණය කිරීමට සපුගස්තැන්න එක්සත් බෞද්ධ සමිතිය කටයුතු යොදා ඇත.

22 වන දා මහා සංඝයා වහන්සේගේ සෙත්පිරිත් සජ්ඣායනා මැද බෝධි රෝපණය අනුරාධපුර හුරුළු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක උප්පලාරාමාධිපති ශාස්ත්‍රවේදී උපුල්දෙණියේ මේධානන්ද නාහිමියන් විසින් සිදු කැරිණි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.