Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම මණ්ඩපය විවෘත කිරීම 26 වන දා

සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ ප්‍රතිපාදන මඟින් ඉදි කරන ලද ධර්ම මණ්ඩපය සහිත බෝධි වන්දනා නැරඹුම් මන්දිරය මේ මස 26 වැනි දින පෙරවරු 09 ට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මැතිතුමා අතින් විවෘත කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.