Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර අබියස පින්කම් මාලාවක්

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනපති ප්‍රථම පදවි ප්‍රාප්තියේ විජයග්‍රාහී සත්වන වසරට පා තැබීම වෙනුවෙන් දෙසැම්බර් 30,31 හා 2012 ජනවාරි 01 යන දිනයන්හි කතරගම කිරිවෙහෙර පුද බිමේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් මාලාව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය මගින් සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.