Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

44 වන වියෙහි පසුවන කේ.පියල් ප්‍රනාන්දු මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඒ මහතා සුවපත් කිරීමට “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0777 881915, 077 2280086, 071 8270343 අතුල පනාගොඩ මහතාගෙන් විමසන්නැයි ඉල්ලීමක් කරයි.

********

වාද්දුවේ වකුගඩු රෝගයෙන් පෙළෙන අයකුට හදිසි සැත්කමක් සඳහා “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බැවින් එම ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති පින්වතකු වේ නම් 071 8039996 දුරකතන අංකය අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.