Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිබිලේ ගුණානන්ද හිමියෝ නායක පදවි ලබති

හග්ගල සංඛගිරි විහාරය හා අම්පාර ශ්‍රී ධර්මවිජය විහාරය යන උභය විහාරාධිපති බිබිලේ ගුණානන්ද හිමියෝ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීය.

උඩරට අමරපුර සාමාග්‍රි සංඝ සභාවේ මහානායක ධුරන්දර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ග්‍රන්ථ විශාරද අග්ගමහා පණ්ඩිත ෂඩ්භාෂා විශාරද ආචාර්ය දවුල්දෙන ඥානිස්සර ස්වාමිපාදයන් වහන්සේ ඇතුළු තත් නිකායික කාරක මහා සංඝ සභාව විසින් මෙම පත්වීම සිදු කොට ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.