Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උප සභාපති වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය මහොපාධ්‍යාය දොඩම්පහළ චන්දසිරි මහ නා හිමියන්ගේ තෙ සැත්තෑවෙනි විය සපුරන ජන්ම දිනය මෙම 20 වන දාට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් කතරගම මාතික මාතා මධ්‍යස්ථානයෙහිදී දෙසැම්බර් මස 22 බ්‍රහස්පතින්දා දින සවස 06.00 ට පමණ බෝධිපූජා පින්කමක් ද, සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනයක්ද, පසුදින තපෝවනික මහා සංඝරත්නය විෂයයෙහි සංඝගත හීල දානමය පින්කමක් ද පැවැත් වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.