Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

වියට්නාමයේ පා භාවෝ විහාරස්ථානයේ දී බෘහිමි නාහිමියන්ගේ ඇරැයුමෙන් පැවැති ආගමික උත්සවයකදී වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහරගම මහින්ද හිමියන් සහ වනවාසී රාහුල හිමියන් ද එම ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාව.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.