Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙල්මැල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම්

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මැල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් දෙසැම්බර් මස 13 වනදා රාත්‍රි 8.00 ට ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන යේදී බෝධි පූජා පින්කමක් පැවැත්වේ. එම පින්කම කොබවක ශ්‍රී සුමනාරාමයේ දායක, දායිකාවන්ගේ සහභාගිත්වයෙන් හා කොබවක ශ්‍රී සුමන උපාසිකා සමිතියේ දායකත්වයෙන් හා කොබවක සිරි සුමන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් සංවිධායකත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.