Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩිහාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි 11 වන වරටත් කොළඹ, පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලයේ හා මධ්‍යම බස් රථ කාර්යාලීය ඩිපෝවේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් නොවැම්බර් 21 – 22 දිනවල මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

21 වන දින සවස 06.30 ට ශ්‍රී දළදා වහන්සේ වෙත ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාව පිළිගැන්වීම හා පසුදින උදෑසන අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව පවත්වා අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.