Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජනපති ජන්ම සමරුවට ලේක්හවුස් ආයතනයේ දී පින්කමක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා ආශීර්වාද බෝධි පූජාවක් සහ පිරිත් දෙසුමක් හා සංඝගත දක්ෂිණාවක් මෙම මස 16 වනදා සිට පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහෙයවීමෙන් මෙම 16 වනදා සවස 3.30 ට කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී බෝධි පූජා පින්කමද 17 වනදා සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් හා පසුදා දවල් මහ සඟරුවන 67 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පැවැත්වේ. එම පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් සංවිධානය කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.