Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ “දහම් කැකුළු” වෙත නිර්මාණ

බුදුසරණ පුවත්පත ‘දහම් කැකුළු’ නමින් ළමා පිටුවක් ළඟදීම ආරම්භ කරමු. පාසල් සහ දහම් පාසල් යන දරුවන්ගේ විශේෂ දක්‍ෂතා සහ ඔවුන්ගේ නිර්මාණශීලී විචිත්‍රාංග රචනා කාව්‍ය නිර්මාණයන් සහ චිත්‍ර ආදිය කෙටියෙන් පැහැදිලිව පහත ලිපිනයට යොමු කරන්න. සංස්කාරක, දහම් කැකුළු, බුදුසරණ, ලේක්හවුස්, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.