Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලුගම ශ්‍රී සුමනසාර මහා නා හිමි ගුණ සමරුව

අපවත් වී වදාළ ඌව ස්‍යාමවංශික මහා නිකායේ මහා නායක ධුරන්ධර, කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද මහා පිරිවෙන්පති මහෝපාධ්‍යාය ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන රාජකීය පණ්ඩිත පාලුගම ශ්‍රී සුමනසාර මහා නාහිමියන්ගේ තෙවන වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති මහෝපාධ්‍යාය සද්ධර්මභාරතීශ්වරාචාර්ය අඹේවෙල පඤ්ඤාසාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විහාරාධිකාරී විල්ඔය පඤ්ඤාතිලක හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් ශ්‍රී පුණ්‍යෙීදය ශාසනාරක්‍ෂක සමිතිය, සුචරිතෝදය කුලගන සමිතිය යන සමිතිවල සංවිධානයෙන් වාර්ෂික කඨින මහා පින්කම හා සමගාමීව ඉල් පුරපසළොස්වක පොහෝ දා කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරයේ දී පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.