Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාතේගම සුමනරතන හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් හා දම් දෙසුම් මාලාවක්

ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමියන් විසින් පවත්වනු ලබන භාවනා පුහුණුව සහ ධර්ම දේශනා මාලාවේ ආරම්භක වැඩසටහන මෙම මස 05 වන දා පස්වරු 02 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්වේ. සෑම මසකම පළමුවන සෙනසුරාදා පස්වරු 02 ට එම වැඩසටහන පැවැත්වීමට මාකිලංගමුව ආනන්ද බෝධි ධර්මායතන දායක සභාව කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.