Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

උඩපේරාදෙණියේ පදිංචි පී.සී. අරම්පත් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කැර තිබේ.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු වේ නම් 071 8481039 දරන දුරකතන අංකයට දැනුම්දෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි.


මීරිගම වලව්වත්තේ ස්වර්ණ ජයන්ති මාවතේ නො. 26 නිවසේ පදිංචි 55 වියැති ඩී.ඒ.එස්. සමරජීව මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. දෙදරු පියකු වන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. “ඕ නෙගටිව්” වර්ගයේ හෝ “ඕ වර්ගයේ” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙකු වේ නම් දුරකතන අංක 077 9759501 ට අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.