Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත්වහන්සේ නිරාවරණය 30 වනදා

ජාඇළ ඒකල, සී.ටී.බී. හන්දියේ ශ්‍රී අභිනවාරාමයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ඔක්තෝබර් 30 දා පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

කොත් වහන්සේ නිරාවරණය එදිනම පෙරවරුවේ සුබ මොහොතින් සිදුකෙරේ. එම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට පූර්ණ දායකත්වය හා ධන පරිත්‍යාගය ප්‍රදීප් චින්තක ජයවර්ධන මහතා සිදුකර ඇති අතර නුගතලාවේ ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාව සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.