Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරලැස්ගමුව ශ්‍රී ධම්මාවාස දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 30 වන දා

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්‍ඛාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ධම්මාවාස දහම් පාසලේ 25 වන සංවත්සරය හා ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 30 දා පස්වරු 02.00 ට විහාරස්ථ ප්‍රධාන ධර්ම ශාලාවේ දී පැවැත්වේ.

විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවය දහම්පාසල් සංවර්ධන සමිතියේ හා ගුරුමණ්ඩලයේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.