Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුමක් සීනිගම දී

සීනිගම කුසුමාරාමයේ දී අකුරල මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් 09 වන දා පස්වරු 4 ට ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.