UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති හිමි

වැඩවසන පන්සල :-
ශ්‍රී‍්‍ර විජය බිම්බාරාමය හක්මන

උපන් දිනය :-
1957 නොවැම්බර් මස 28 වන දින

පියා :-
කේ. ඊ. අරනෝලිස් මහතා

මව :-
ඕ.ඩී. මැගිනෝනා මාතාව

සහෝදර සහෝදරියන් :-
සහෝදරයෙක් පමණි

මූලික අධ්‍යාපනය :-
හිගුරක්ගොඩ විදුහල කන්තලේ 23 විදුහල අම්බලන්ගොඩ ථෙරිපුත්තාභය විදුහල මහවිලවිවිය සාලිය මාලා විදුහල

උසස් අධ්‍යාපනය :-
හක්මන පොත්තේවෙල ජිනරාජ පිරිවෙන 1977 වර්ෂයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ අධ්‍යයනය විෂය විශේෂවේදී උපාධිය දෙවන ඉහළ පෙළ පන්ති සාමාර්ථය සහිතව ලබාගැනීම

1986 වර්ෂයේදී බෞද්ධ අධ්‍යයනය විෂය ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම පේරාදෙණිය විශ්ව විද්‍යාලය .සාක් ශිෂ්‍යත්වය දිනාගෙන ඉන්දියාවේ බරණැස විශ්ව විද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ දර්ශනය හා ආගම පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගැනීම. 1994-1997

1984 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෘත්තීය ඉංගී‍්‍රසි පාඨමාලාව සමත්වීම

පැවිදිවීම :-
1972 වර්ෂයේ නොවැම්බර් මස 17 වන දින

උපාධ්‍යායන් වහන්සේ :-
අපවත් වී වදාළ කිරම පේමරතන නා හිමි

ආචාර්යන් වහන්සේ -
අපවත් වී වදාළ ආභිධම්මික බෙලිගල්ලේ ශ්‍රී ධම්මාධාර නා හිමි

උපසම්පදා දිනය :-
1982 වර්ෂයේ ජුනි මස 03 වන දින බලපිටිය උදකුක්ඛේප සීමා මාලකයේදී

පළ කළ කෘති :-
1.බෞද්ධ ආර්ථික දර්ශනය – 1991

බෞද්ධ සංස්කෘතික සංග්‍රහය - 1999

බෞද්ධ සංස්කෘතික සංග්‍රහය – 2 - 2005

“Buddhism and Modern society “singapore 2003
”English with Cultural Back ground” - 2004
“Modern Society and Buddhist Spirituality Pennsylyania USA - 2006
Rains Retreat and Kathina Ceremony LOS Angeles USA -2007
“Buddhism and Modern World -K.L.Malaysia .2008
“Punabbhava –The Concept of Rebirth” –K.L. Malaysia –2008
“Sixteen Wonderful Dreams of king kosala” –K.L.Malaysia –2009

ජාත්‍යන්තර සඟරා සඳහා ලිපි සැපයීම

 “Buddhism and the Modern World” The Buddhist Quarterly Australia –1995
“Scientific thinkng and the kalama Sutta” –Echo of Dhamma –Singapore – 2002
“Buddhism for Modern Competitive Society” –Symposium on Buddhist Studies ,U.K.-2003

 

විදේශ ධර්ම දූත සේවය :-
එංගලන්තය , තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, නේපාලය, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඇමෙරිකාව, කැනඩාව

වෙනත් :-
දික්වැල්ල විද්‍යාතුංග මහ පිරිවෙණින් ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම

හක්මණ කැබිලියපල පුරාණ විහාර පිරිවෙන් ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම

1985 සිට 1988 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර වශයෙන් කටයුතු කිරීම

1988 වර්ෂයේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයකු ලෙස සේවය කිරීම

1991 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු ලෙස වර්තමානය දක්වා කටයුතු කිරීම

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]