UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා හෙද විද්‍යාලය සංවිධානය කළ හෙද නිලධාරිනියන් 2600 ක් සිල් සමාදන් කරවීමේ ශීල සමාදාන පින්කමක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී (5) පැවැත්විණි. ජනාධිපතිවරයා එහිදී හෙද නිලධාරිනියකට හීල් දානය පිළිගැන්වූ අයුරු. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු හා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ද මේ අවස්ථාවට එක්වූහ. ඡායාරූපය - සුදත් සිල්වා

මහියංගනයේ මහ පෙරහර

මහියංගන මහ සෑ රදුන් හා ශ්‍රී සුමන සමන් දෙවිදුන් වෙනුවෙන් උපහාර දැක්වීමේ ඌව බින්තැන්නේ වාර්ෂික පූජා මංගල්‍යය සමය අගෝස්තු 28 දින රාත්‍රි 11. 47 ට ලැබූ සුබ මොහොතින් චාරිත්‍රානුකූලව දේවාල පරිශ්‍රයේ මංගල කප සිටුවීමෙන් ආරම්භ කැරිනි.

ඉතිරිය»

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]