Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෙනවර අධිෂ්ඨාන අලෝක පූජාව

ප්‍රදේශවාසීන්ට සෙත්පතා සිදු කරන මහා අධිෂ්ඨාන ආලෝක පූජාව 2011.08.31 වන දින ප.ව. 06.00 ට හල්තොට ලෙනවර රජ මහා විහාරයේ දී පැවැත්වේ. කළුවාමෝදර ක්‍ෂේත්‍රසන්නාරාම මහා විහාරස්ථ සිරි සුමන පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී කළුවාමෝදර රජයේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති කළුවාමෝදර සීලතිලකතිස්ස හිමියන් මෙහෙයවන මේ මහා පින්කමට සහභාගී වන ලෙස විහාරාධිපති හිඳුරන්ගල සෝරත හිමියන් ඇතුළු දායක සභාව ආරාධනය කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.