Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළදාවතු මහා වෙහෙර පුරාණය එළි දකියි

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති තල්වත්තේ ඉන්දජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ විහාරාධිකාරි ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් සාහිත්‍ය ශිරෝමණී දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතා විසින් රචිත ‘දළදා උරුමය ලද තල්පිටි දළදාවතු මහා වෙහෙර පුරාණය’ ග්‍රන්ථය එළි දැක්වීමේ පුණ්‍ය මහෝත්සවය 2011 ක් වූ අගෝස්තු මස 31 වැනි දින පස්වරු 4. 00 ට ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.