Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහගම සීලානන්ද හිමියන්ගේ ‘සසර සුගතිය’ එළි දකී.

නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති මහගම සීලානන්ද හිමියන් ගේ ‘සසර සුගතිය’ ග්‍රන්ථය දොරට වැඩීම සැප්තැම්බර් මස 3 වනදා සවස 3 ට විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලීය ශාලාවේදී සිදු කෙරේ.

මෙහිදී ග්‍රන්ථය පිළිබඳව ගිහි පැවිදි වියතුන්ගේ විශේෂ දේශන ද පැවැත්වෙනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.