Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හදිසි වකුගඩු සැත්කමක් සඳහා “ඒ හෝ ඕ” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද වකුගඩුවක් පරිත්‍යා කිරීමට හැකියාවක් ඇත්නම් හෝ තොරතුරක් දන්නේ නම් පහත දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 071 – 8993079, 071 6315107 දුරකතන අංක වේ.


නො. 769, පිලපිටිය, කැලණියෙහි පදිංචි කොන්රඩ් ෆොන්සේකා යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති හෙයින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් සිටී නම් ඉහත ලිපිනයට හෝ 071 4431777 හා 071 6805754 දරන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.