Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාවණා මෙහෙණවරට මහජන ආධාර ඉල්ලයි

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඌව කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි, රාවණා මෙහෙණවර නමැති මෙහෙණින් වහන්සේලා වැඩසිටින පුණ්‍ය භූමියේ තෙමහල් බුද්ධ මන්දිරයේ ඉතිරි වැඩකටයුතු සිදුකර ගැනීම සඳහා මහජන ආධාර අවශ්‍ය බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ශි‍්‍රයානි ධම්මිකා ජයසේකර මහත්මිය ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ වැඩිදුර විමසීම් ඇල්ල, ඌව කරඳගොල්ල, 12 කණුව, රාවණා මෙහෙණවර, රාවණ, වන සෙනසුන යන ලිපිනයෙන් කරන ලෙස ධම්මරසිකා මෙහෙණින් වහන්සේ නිවේදනය කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.