Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගොඩගම අසූහාරදහසේ පහන් පූජාව

ගොඩගම පුරාණ ශ්‍රී මහා රාජ විහාරය මඟින් ‘දේශවාසී සැමට යහපත උදා වේවා’ යන පැතුමෙන් තුන්වන වරටත් සිදු කරන ‘අසූහාරදහසේ පහන් පූජාව‘ ආශිර්වාද පූජාව නිකිණි පොහෝදා පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.