Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය, වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ සුරතින් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරිණි. එම ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සරත් අමුණුගම මහතාද මෙහි වෙයි.
ඡායාරූපය, කැලණිය සමූහ, එඩ්වඩ් වීරසිංහ

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.