Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හල්මිල්ලෑව, අවුලේගම ලිපිනයෙහි පදිංචි 55 හැවිරිදි ජේ.එම්.පොඩිමැණිකා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් 037 – 5774723, 071 8910934, 071 3863455, 071 8453072, 071 4808035 යන දුරකථන අංකවලට අමතන ලෙස ඥාතීන් විසින් ඉල්ලීමක් කෙරේ.


පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරුවකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද ඊට පරිත්‍යාග ශීලියකු ඉදිරිපත් වන්නේ නම් 0917910209 හෝ 0715 469670 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.