Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොතුපිටියේ දී පින්කම්

වාද්දුව පොතුපිටිය ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ දී ජූලි 31 වන දා සවස 6 ට 2600 ක් වූ නෙළුම් මල් පූජාව ද 2600 ක් පහන් පූජාව ද 2600 ක් බෞද්ධ ධජ පූජාව ද ඇතුළු පූජාවන් ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති හිමියන් විසින් පවත්වනු ලැබේ.

සී / ස උතුරු පොතුපිටිය සණස සමිතියේ බෞද්ධ සංගමය මගින් එම පින්කම 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.