Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඉහළ බියන්විල උතුර ග්‍රාම නිලධාරී වසමේ අංක 167/2, සුනේත්‍රාරාම පාර කඩවත පදිංචි 38 වියැති ඒ.ඩී.කේ.එන්. අමරසිංහ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් “ඒ, බී, ඒබී හෝ ඕ “රුධිර ගණයට අයත් වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඉක්මනින්ම ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස ඔහුගේ ඥාතීහු ඉල්ලීමක් කරයි. 011 2927786, 077 4809757 දුරකතන අංක වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.