Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 බැති මල් තිස්පස් වන කලාපය නිකුත් වෙයි

හොරණ දයාරත්න කුමාරසිංහ විසින් සංස්කරණය කරනු ලබන බැතිමල් වෙසක් කාව්‍ය සංග්‍රහයේ 35 වන කලාපය නිකුත් වී තිබේ. පාතකඩ කුලතිලක, රංජිත් සිරිවර්ධන, සිහිල් ඇම්. සිරිසේන, වෑවල වීරසිංහ, සිරිල් පී. ගුණරත්න, පියසීලි ගුණසේකර ඇතුළු කවි කිවිඳියන් රාශියකගේ නිර්මාණ මෙහි ඇතුළත්ය.

බැතිමල් වෙසක් කාව්‍ය සංග්‍රහය රයිගම් පසයොදුන් කවි සංවිධානයේ ප්‍රකාශනයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.