Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර කප්සිටුවීම ජූලි 31දා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ජූලි මස 31 දින ආරම්භ වෙයි.

කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වෙයි. ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදි සංචාරය කිරීමට නියමිතය.

රන් දෝලි පෙරහර 10 දින වීදි සංචාරය අරඹන අතර අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන්පොහෝ දින වීදි සංචාරය කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.