Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

ගිංතොට ගංගාතිලක මහා විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ අමරපුර නිකායේ අනුනායක දෙවුන්දර සිරිනන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය හා බෙලිඅත්තේ සුනීත හිමියන්ගේ පැවිදි සහෝදර ද රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්‍ෂක කටුවන සෝභිත පොඩි හාමුදුරුවෝ පොසොන් මස 30 දින වල්පොල විද්‍යා නිවාස පිරිවෙන් බද්ධ සීමාවේදී උපසම්පදා භූමියට පත්වෙන අතර ජූලි 01 ගිංතොට ගංගාතිලක විහාරයේ දී පිළිගැනීමේ උත්සවයක් සහ උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය පැවැත්වීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.