Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෞරව නාම ලබති

භාවනා උපදේශක ශාසනකීර්ති දේශබන්ධු සිරිසේන ලියනආරච්චි මහතා සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ගරු සම්මාන ප්‍රදාණෝත්සවයේදී”ශාසනාභිමානි ජනමත රංජන’’ නාමයෙන් පිදුම් ලැබුවේය.

එම නිකායේ 26 වන උපසම්පදා මහෝත්සවය හා 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් එම සම්මාන පිදීම සිදුවිය. ඒ පිළිබඳ අක්තපත්‍රය ලියනආරච්චි මහතා විසින් ශ්‍රී රෝහණ සංඝ සභා උපෝසථාගාර විහාරයේදී එම පාර්ශ්වයේ මහානායක රුහුණු සරසවියේ කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මහනාහිමියන් වෙතින් ලබා ගත්තේ ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.