Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරාධිපති, අන්තර්ජාතික විහාර පදනමේ සභාපති, ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ හා දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිකාරී, ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ධර්ම චක්‍ර භාවනා මධ්‍යස්ථානවාසී, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රවේදී හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේත්, නව පොළොන්නරු ගල් විහාරවාසී, දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවෙණේ ආචාර්ය, රාජකීය පණ්ඩිත කැබිළියපොළ ධම්මාලංකාර හිමියන්ගේත් ශිෂ්‍ය, දැනට බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙණේ ප්‍රාචීන පණ්ඩිත උපාධිය සඳහා ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන කණුමුල්දෙණියේ ධම්මාලෝක කුඩා ස්වාමීන් වහන්සේ පසුගිය (මැයි) 19 වැනිදා මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික රාජපූජිත ශ්‍රී මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබා ගත්හ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.