UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිතර අඹගහපිටිය මහා විහාරය
බලපිටිය, වැලිතර අඹගහපිටිය මහා විහාරය 1760 වසරේ ආරම්භ කරන ලද්දකි. එම විහාරස්ථානය අමරපුර නිකායේ මූලස්ථානයයි. මෙහි විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන්නේ අහුංගල්ලේ විමලජීව තිස්ස ස්වාමීන් වහන්සේ ය  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ස්වර්ණබිම්බාරාම විහාරය

වර්ෂ 1890 දී ඇරඹි මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති ඉපැරණිම පූජනීය පින් බිමකි. එසේම බොදු ජනතාවගේ සියලු වැඳුම් පිඳුම් කටයුතු සඳහා සකස් වී ඇති බෞද්ධ මධ්‍යස්ථානයකි. වස්කඩුවේ මේධාවී තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දැඩි කැපවීම හා නොපසුබස්නා උත්සාහය මෙම විහාරස්ථානය ඇරඹීමට හේතු විය.

ඉතිරිය»

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]