Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන්ම සමරුව දා දිගාසිරි පතා පින්කම්


උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමි

අහංගම රතනසිරි නා හිමි

කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ හා ටොරොන්ටෝ මහා විහාරස්ථ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන්ගේ ජන්මදිනයන් එකම දිනයකට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පසුගියදා ටොරොන්ටෝ විහාරයේ දී සංඝගත දක්‍ෂිණාවක් හා ආශිර්වාද පූජාවක් පැවැත්විණි. රතනසිරි නාහිමියන්ගේ 61 වැනි ජන්ම දිනයද, විමලබුද්ධි හිමියන්ගේ 64 වැනි ජන්ම දිනය ද එසේ සැමරිණි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.