Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම මහා දේවාලයේ මහ පෙරහරට කප් සිටුවයි

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර සඳහා පෞරාණික චාරිත්‍ර අනුව වෙසක් පෝදා කප්සිටුවීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කැරිණි.

කප් සිටුවීම අනුව 2011 වර්ෂයේ රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 01 දින ඇරඹෙයි. ජූලි මස 15 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර ජූලි මස 16 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.