Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම –
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මාලිගාකන්ද
විද්‍යෝදය පරිවේනාධ්‍යක්‍ෂ සිංහල ශබ්ද කෝෂයේ
ප්‍රධාන කර්තෘ ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි.

වැඩ වසන පන්සල –
මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන

උපන් දිනය –
1954 ජනවාරි මස 20 වන දින

පියා -
පියදාස බෝපෙ කොඩිතුවක්කු මහතා.

මව -
ගුණවතී වීරතුංග මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙක් පමණි.

ගිහි නම –
අජිත් බෝපෙකොඩිතුවක්කු

මූලික අධ්‍යාපනය –
බද්දේගම කිරිබතා විල රජයේ පාසල

උසස් අධ්‍යාපනය -
සිරි පුණ්‍යසාල පිරිවෙන,
විද්‍යාලෝක විද්‍යායතන පිරිවෙන,
කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම,
1976 ශාස්ත්‍රවේදී උපාධිය(බී ඒ) ලබා ගැනීම,
1983 දී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MA) ,
බෞද්ධ දර්ශනය පිළිබඳ දර්ශනපති උපාධිය (M.Pihil)
1988 දී බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධී ඩිප්ලෝමාව,
1988 දී ආයතන පරිපාලන පුහුණුව (එංගලන්තය),
1990 කේම්බ්‍රිජ් ඩිප්ලෝමාව (ඉංගී‍්‍රසි).

පැවිදිවීම –
1965 මැයි මස 24 වැනි දින

ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ -
බද්දේගම පඤ්ඤාසාර නාහිමි, අකුරටියේ අමරවංශ නා හිමි.

උපසම්පදා දිනය –
වර්ෂ 1973 ජූනි මස 26 වන මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී,

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
2004 දී ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ විහාරාධිපති වීම.

පළ කළ කෘති –
විද්‍යාලෝක සඟරාවේ සංස්කාරක කැලණිය,
වි.විද්‍යාලයේ චින්තන සඟරාවේ සංස්කාරක, 1986
සිංහල සිලෝ සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ නිබන්ධනය,
1981 සිට සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ.

භාෂා ඥානය -
දෙමළ, ජර්මන්, පාලි, සංස්කෘත, කොරියන් භාෂා පිළිබඳ දැනුම.

විදේශ ධර්ම දූත සේවය –
වර්ෂ 1980 සිට ලෝකයේ සියලුම රටවල් පාහේ (රුසියාව හැර).

තනතුරු ආදිය –
2005 මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන
සංඝනායක පදවිය ලැබීම (දර්ශන විශාරද සහිතව),

2000 දී ලෝක බෞද්ධ විශ්වවිදුහලේ සම්මාන ආචාර්ය උපාධිය,
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක සභික,
ඉන්දියාවේ මහා බෝධි සමාගමේ උප සභාපති,
අකුරටියේ නන්ද නා හිමි පදනමේ නිර්මාතෘ සහ සභාපති,
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යක්‍ෂක,
ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ අධ්‍යක්‍ෂ සහ විහාරාධිපති,
අරිය පර්යේසණ ආයතනයේ ප්‍රධාන අනුශාසක,
එක්සත් ජාතීන්ගේ සංගමයේ වෙසක් උත්සව කමිටුවේ විධායක සභික,
සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවේ සාමාජික,
බද්දේගම ප්‍රජා සංවර්ධන කේන්ද්‍රයේ සහ ළදරු පාසලේ නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂක.

විහාරාධිපතිත්වය දරන විහාරස්ථාන –
ගාල්ල විද්‍යාලෝක පිරිවෙන.

දහම් පාසල් -
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ එෆ්. ආර්. සේනානායක දහම් පාසලේ ප්‍රධානාචාර්ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.