Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පාදුක්ක, ලියන්වල, අංක 174/ඒ, නිවසේ පදිංචි ජයවීර ගමලත් නමැති අයට දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති බවත් එය සුව කර ගැනීමට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවත් කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍ය අනුර හේවාගීඟන මහතා නිර්දේශ කර ඇතැයි කියයි. එම නිසා වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 072 8036685, 0774372959, 0722533624 තවද ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ආධාර කළ හැකි නම් හෝමාගම මහජන බැංකුවේ 0049207061669 – 0 ගිණුම් අංකයට බැර කරන ලෙස ද ඉල්ලීමක් කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.