Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාලිගාවේ වෙසක් මහ පෙරහර මැයි 17ට යෙදෙන වෙසක් පෝයදින පැවැත්වේ. ශ්‍රී දළදා මාලිගාවේ ධාතුකරඬුව වැඩමවා ගත් ඇත්රජා මහවහල්කඩින් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ මාර්ගයන්හි ගමන්කර චතුරශ්‍රයේ මහවහල්කඩ අභියසයෙන් ගෙවදී.

මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් ද හේවිසි නැටුම් කණ්ඩායම් රැසක් වෙසක් මේ පෙරහරට සහභාගි වෙති.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.