Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලාන මල්ලිකාරාමයේ දී දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දී අමරපුර ධර්මක්‍ෂිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සවස 06.00 බුද්ධ පූජාව පවත්වා සවස 06.30 ධර්ම දේශනා පවත්වනු ලැබේ.

මැයි 10 අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි, 11 රාජකීය පණ්ඩිත වලපනේ ඤාණසේන හිමි, 12 රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 13 රාජකීය පණ්ඩිත තලල්ලේ චන්ද්‍රකිත්ති හිමි, 14 කොළොන්නාවේ සුමංගල අනුනාහිමි, 15 කම්මට්ඨානාචාර්ය දොඩංගොඩ අස්සජි නා හිමි, 16 රාජකීය පණ්ඩිත බලංගොඩ අමරජෝති හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.