Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තුන් දහසක් මහ සඟරුවන වඩමවා හතරවන වරටත් මහ පිරිත් දෙසුම 10 වන දා

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ ඉදි කළ විසිතුරු මණ්ඩපයට තුන් දහසක් ගරුතර මහ සඟරුවන වඩමවා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන වෙසක් මස පුර අටවකදා (2011 මැයි 10 වන දින) හතර වන වරටත් මහ පිරිත් දේශනය පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.