Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොතුපිටිය ශ්‍රී ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩ සටහන

‘ශාන්ති පදනමේ’ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම පරිදි අභිනවයෙන් ආරම්භ කරන ලද වාද්දුව, පොතුපිටිය, ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ සෑම මසකම අවසන් සෙනසුරාදා දින විශේෂ භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ. මෙවර පැවැත්වෙන වැඩ සටහන අප්‍රේල් මස 30 දා (සෙනසුරාදා) උදේ 8.30 සිට සවස 3 . 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම භාවනා වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසිනි. ධර්මරාජ භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වාද්දුව පොතුපිටිය ගාළු පාරේ සිට මීටර් 800 ක් නුදුරෙනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.