Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ මහ නගර සභාවෙන් ආගමික වැඩසටහන් රැසක්

කොළඹ මහ නගර සභාව සහ නගර ශාලීය බෞද්ධ සංගමය 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වේ. මැයි මස 10 වන දා ලේ දන්දීමේ පින්කමක් නගර සභා පරිශ්‍රයේ දී සිදු කැරෙන අතර මැයි මස 12 වන දා දහම් චිත්‍ර තරගය විහාර මහා දේවි උද්‍යානයේ දී කොළඹ කලාපයේ දහම් පාසල් දරුවන් හා කොළඹ මහ නගර සභාවේ සේවකයන්ගේ පාසල් යන දූ දරුවන් සඳහා ද මැයි මස 14 වන සෙනසුරාදා දාන සීල භාවනා වැඩසටහන හා අසරණ සරණ සේවය විහාර මහා දේවි උද්‍යානයේ දී ද පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.