UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය -  වළගම්බා රාජ්‍ය සමයේ ඉදි කළ බව කියැවෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ නෙළුම්දෙණිය මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය ගිරි ශිඛරයක් ආශ්‍රයේ පිහිටා තිබේ. විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ, මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සතර කෝරළ මහා දිශාවේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක යටිගල්ඔළුවේ විමලරතන නා හිමියන් ය. ඡායා රූපය - ජනක වෙත්තසිංහ
 

පයාගල ගෝමරකන්ද, සමණක්කන්ද පුරාණ විහාරය

භාවනායෝගී යෝගාවචර භික්‍ෂූන් වහන්සේලා රාශියක් වැඩ සිටි මෙම පින් බිම ප්‍රදේශයේ ඇති සෙසු වෙහෙර විහාර අතරින් ප්‍රධාන ස්ථානයක් ගනි යි. මෙහි ඇති විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍ර හා මූර්ති වලින් පිරී අලංකාර වී ඇත. සූවිසි විවරණය සම්පූර්ණයෙන් විශාල ලෙස මෙහි නිර්මාණය කර තිබේ. විහාර මන්දිරය තුළ ඇති විශාල හිටි පිළිම හා සැතපෙන පිළිමය නුවර යුගයේ කලා ලක්‍ෂණ පෙන්නුම් කරන අතර එහි ඇති මූර්ති සජීවී ආකාරයට නිමවා ඇත.

ඉතිරිය»

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]