UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වැලිතර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ බුදු මැදුර අමරපුර චූලගණ්ථි මහා නිකායේ මූලස්ථානය වන බළපිටිය වැලිතර ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය වසර දෙසීයකට වඩා පැරැණි ය. එහි ඇති බුදු මැදුර 1958 වසරේදී රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් වැයකොට සාදවා ඇත්තේ ලත්තුවාහන්දි සරදියෙල් ද සිල්වා නම් ව්‍යාපාරියෙකු විසිනි. විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වැලිතර අමරජීව හිමියන් ය.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ වෙළෙඳ නැව්තොට ලංකා පටුන

නැඟෙනහිර පළාතේ කොටිටියාර්පත්තුවට අයත් ලංකා පටුන හෙවත් පැරණි ලංකා පට්ටන නමින් ප්‍රසිද්ධ ස්ථානයේ පිහිටුවා ඇති ශ්‍රී සමුද්‍රගිරි විහාරය ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයකි. ක්‍රි. පූ. 3 වන සියවසේ මහින්දා ගමනයත් සමඟ ශ්‍රී ලංකාව පුරාම ඇතිවූ බුදු දහමේ ප්‍රබෝධය නැඟෙනහිර ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය.

ඉතිරිය»

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]