Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ත්ව ජයන්තිය වෙනුවෙන් පිත්තලෙන් නිම කළ පාත්‍රයක් පූජා කැරේ

කෑගල්ල දිසාවේ බොස්සැල්ල ශ්‍රීවර්ධන වාලුකාරාම පුරාණ විහාරස්ථානයට අඩුපාඩුවක්ව තිබූ පොදුවේ එකවර කිරි ආහාර පූජා කිරීමට ප්‍රමාණවත් පරිදි පිත්තල පාත්‍රයක් පූජා කිරීමේ මහා පින්කමක් දම්පැල්ගොඩ ගලේවත්ත නිවසේ පදිංචි එම්.පී. ලීලාවතී උපාසිකා මාතාව තම සියලු දූ පුතුන්ගේ පූර්ණ සහයෝගය ලබාගෙන සිදු කරන ලදී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.