Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිත් දේශනා ඇතුළත් සංයුක්ත තැටියක් ධර්ම දානයක් ලෙස නිකුත් කෙරේ

බත්තරමුල්ල, සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවන විසින් සජ්ඣායනා කරන ලද පිරිත් දේශනා අඩංගු සංයුක්ත තැටියක් සම්පාදනය කොට තිබේ. මෙම සංයුක්ත තැටි 5000 ක් (පන්දාහක්) 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන බෞද්ධ ජනයාට ලබාදීමේ පුණ්‍යමය අවස්ථාවක් අප්‍රේල් 10 වෙනි ඉරිදා සවස 03.00 ට බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී පැවැත්විණි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.