Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නුගේගොඩ ගංගොඩවිල පදිංචි එච්.එම්. ජයතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “ඕ පොසිටිව්” වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව ඔහුගේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 072 – 9788045, 071 – 8386709


ගලේවෙල ඇතාබැඳිවැව, තලකිරියාගම ලිපිනයෙහි පදිංචි 56 හැවිරිදි ඒ.පී. පුංචිරාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් පවසා ඇතැයි කියති. “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඒ සඳහා අවශ්‍යව ඇති බැවින් එසේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයකු වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දන්වන ලෙස ඉල්ලා සිටිති.

එමෙන්ම දැඩි ආර්ථික අපහසුකම්වලින් පෙළෙන දෙදරු පියෙකු වන මොහුට මෙම කාර්යය සඳහා මහජන ආධාරය අත්‍යවශ්‍යව තිබෙන බවද එබැවින් එවැනි ආධාර වෙතොත් පහත සඳහන් ගිණුම් අංකයකට යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.

ලිපිනය – ඒ.ජී. පුංචිරාල, ඇතාබැඳි වැව පාර, තලකිරියාගම, දුරකතන අංකය, 066 5681976, 077 651 3697, 072 8450277, ගිණුම් අංකය, ගලේවෙල මහජන බැංකුව, 115 – 2001 – 0 – 550 4295 වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.